Logo

ඔබගේ YouTube නිර්මාණවලට IdeaHell හරහා නිසි මිලක් ලබා ගන්න



නිර්මාණශීලි අදහස්වලින් පිරිපුන් ලාංකිකයින්ට YouTube හරහා මෙරට තුළදීම සිය නිර්මාණ සඳහා නිසි මිලක් ඉපයිමට දැන් අවස්ථාවක් උදා වී තිබේ.

ඒ මෙරට YouTube හවුල්කාර සහයෝගීත්වය සහිත පළමු Multi Channel Network ජාලය වන IdeaHell ආයතනය හරහායි.

මෙරට නිර්මාණකරුවන් මීට පෙර YouTube හරහා ශ්‍රි ලංකාව තුළ දීම මුදල් ඉපයීම ඉතා දුෂ්කර කර්තව්‍යක් ව පැවතුණි.

ඒ මෙතෙක් ශ්‍රි ලංකාවට  YouTube  [Partner Program] හවුල්කාර සහයෝගීත්වය සහිත ආයතනයක් නොතිබීම හේතුවෙනි.

මෙරට පළමු Multi Channel Network ජාලය IdeaHell ආයතනයට හිමිවිමත් සමඟ ලාංකීය නිර්මාණකරුවන් ඒ අවහිරතාවෙන් නිදහස් වන්නේය.

ඒ අනූව  ඔවුන්ට මෙරට තුළ දීම සිය නිර්මාණ සඳහා නිසි මිලක්  ලාංකේය සමාගමක් හරහා ඉපයිමට හැකියි.

යම් අවස්ථාවක දී තමන්ගේම YouTube නාලිකාවක් පවත්වා ගෙන යන නිර්මාණකරුවෙකු හට එයින් මුදල් ඉපයීම සඳහා කළ යුතු වන්නේ තම තොරතුරු ඇතුළතු අයදුම්පතක් ideahell.lk වෙත ලැබීමට සැලැස්වීම පමණි.

‍කොළඹ 03, අල්විස් පෙදෙසේ පිහිටි IdeaHell පරිශ්‍රය, සතියේ සෑම දිනකම පැය 24 පුරාවටම විවෘතව පවතීන අතර ඇමරිකානු ඩොලර් 250,000 කට අධික ආයෝජන වටිනාකමකින් යුතු ශබ්දාගාරයක්, චිත්‍රාගාර හා අලෝකකරණ පහසුකම්වලින් එය සමන්විත වේ.

නිර්මාණකරුවන් හට අවශ්‍ය කෙරෙන තාක්ෂණික හා සංස්කරණ සහායන් IdeaHell හි සිටින විශේෂඥයින් ලබා දෙන අතර ideahell.lk වෙබි අඩවියට පිවිසිමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකියි.
 



දැන්වීම්
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 36234
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 62125
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 137506
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 565574
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 608817
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16326629
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16247307
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13644976
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13586559
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13473958
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'