Logo

2020 ගෝඨා පමණමයි



ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා මිස වෙන කිසිවෙකු නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අනුරාධපුරයේදී පැවති ජනහමුවක් අමතමිනි.

දෙස් විදෙස් සියළු විරුද්ධ බලවේග මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාට බිය වීමෙන් පෙනී යන්නේ ජයග‍්‍රාහී ජනාධිපති අපේක්ෂකයා ඔහුම විය යුතු බව යයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 4723
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 34983
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 313994
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 348294
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 607905
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16008818
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15893644
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13341387
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13281947
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13150540
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'