Logo

වෛද්‍යවරු අඛණ්ඩ වැඩවර්ජණයකට සැරසෙයි



වෛද්‍ය සභාව විසුරුවාහැරීම සඳහා රජය ගැසට් නිවේදනයක් නිකුත් කළහොත් එම මොහොතේ සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමය පවසයි.

කොළඹ අද(06) පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් එම සංගමයේ නියෝජිතයින් මේ බව සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරි කාලය තුළදී විසුරුවා වෛද්‍ය සභාව හැරීමේ උත්සහයක නිරත වන බවත් මේ පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කළ බවත්  රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමය පෙන්වා දෙයි.

මේ හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ජනාධිපතිවරයා  මැදිහත් විය යුතුම කාලයක් බව ඔවුන් පවසයි.

මේ අතර අප රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය විදේස් රටකට විකිණීමේ  කුමන්ත්‍රණය පරාජය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමය සුදානම් බව එම සංගමය  වැඩිදුරටත් පැවසීය.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 41279
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 90699
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 124753
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 235411
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 851399
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 17416022
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16758424
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13970113
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13912107
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13796795
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'