Logo

මංගල මුදල් ඇමතිකම අතහරී?



දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කලහොත් තමනට තව දුරටත් මුදල් ඇමති ධුරයේ කටයුතු කල නොහැකි බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පැවසූ බව ඔහුට සමීප වෙබ් අඩවියක් වාර්තා කර ඇත.

ඇමතිවරයා මේ බව සදහන් කර ඇත්තේ ඊයේ දිනයේ පැවති කැබිනට් මණ්ඩලයේදී මෙම ගැටළුව සම්බන්යෙන් සාකච්චාවට ගත් අවස්ථාවේදී යයිද සදහන්ය.

දුම්රිය සේවකයන්ගේ පමණක් වැටුප් වැඩි කලහොත් ඊට සමාන්තර ශ්‍රේණි ගණනාවක වැටුප් වැඩි කිරීමට සිදුවන බවත් එසේ කිරීමට රජයට මුදල් නොමැති බවත් මුදල් ඇමතිවරයා පසුගිය කැබිනට් මණ්ඩලයේදීද පෙන්වා දී ඇත.

මේ අතර දුම්රිය සේවකයන් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත්තේ පසුගිය කැබිනට් මණ්ඩලයේදී අනුමත කල පරිදි සිය වැටුප් වැඩි කිරීම මෙවර කැබිනට් මණ්ඩලයෙන් අනුමත නොකල බව පවසමිනි.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 203349
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 207179
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 207482
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 247566

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 361735
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15234776
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15089368
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12575994
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12515619
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12366087
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'