Logo
2019 ජූලි මස 22 වැනි සඳුදා

කොළඹ අඩපණ වෙයි



කොටුව දුම්රියපල ඉදිරියේ ඇතිව තිබෙන නොසන්සුන්තාවක් ගමනාගමනය සම්පුර්ණයෙන්ම පාහේ අවහිර වී ඇත.

දුම්රිය සේවනයන්ගේ වැඩ වර්ජනයට එරෙහිව මගීන් නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා මෙම තත්වය ඇතිව තිබේ.

වැටුප් විෂමතාවක් ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් දුමරිය සේවකයන් විසින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත.

රජය විසින් නිවේදනය කර ඇත්තේ දුම්රිය ප‍්‍රවේශ පත‍්‍ර සියල්ල ලංගම බස් රථවලින් ගමන් කිරීඹ සදහා වලංගු බවයි.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'