Logo

හර්ෂද සිල්වාගෙන් දුම්රිය වෙනුවට මෝටර් රථ සේවයක්



දුම්රිය වර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත්වූ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් පාසල් සිසුන් විභාග මධ්‍යස්ථාන කරා රැගෙන යාමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා කටයුතු කර තිබේ.

ඒ අනුව අද (09) දිනයේ හර්ෂද සිල්වා රාජ්‍ය අමාත්‍යවරයා තම මෝටර් රථයෙන් පාසල් සිසුන් විභාග මධ්‍යස්ථාන කරා රැගෙනන ගොස් තිබේ.

ඊයේ (08) දිනයේ හර්ෂද සිල්වා රාජ්‍ය අමාත්‍යවරයා තම ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඉල්ලා සිටියේ තම මෝටර් රථ යොදා ගනිමින් හැකියාවක් ඇති අයට පාසල් සිසුන් විභාග මධ්‍යස්ථාන කරා රැගෙන යාමේ වැඩපිළිවලට එක් වන ලෙසයි

දැන්වීම්
කැපුම් මල් කලාවේ ධනවතුන්
- ඉන්දික කුමාර
2019-02-14 21:20:52 - 690
ඇන්තූරියම් වගාවකින් ගුණාත්මක මල් ලබාගනිමු
- ඉන්දික කුමාර
2019-02-14 20:04:06 - 393
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 310181
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 466943
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 536270
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19425908
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18638436
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14806786
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14709092
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14600142
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'