Logo

ෆොනී කලකට පසු මහින්දගේ ගුණ වයයි



රටේ නීතිය හා සාමය නිසියාකාරව ක්‍රියාත්මක නොවන බවට ප්‍රාදේශිය සංවර්ධන සහ වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා චෝදනා කරයි.

අද(10) පෙරවරුවේ කැලණිය ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් අමාතයවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර ෆොන්සේකා මහතා සමඟ දේශපාලනය කරන්නේ ටයි කොට් කාරයෝ නොවන බවත් අතර ඔහු සමඟ ගිය පුද්ගලයින්ට මඩ ගැසු බව ඒ මාහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහාතා සමඟ විරුද්ධව කටයුතු කළද මෙවැනි දේ සිදු නොවු බව ඒ මහාතා වැඩිදුරටත් පැවසීය.



දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 152676
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 248068
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 298280
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 465572
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1329995
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19053156
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18258066
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14443640
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14368685
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14262431
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'