![]() 2019-02-15 22:30:54 ![]() |
![]() 2019-02-15 22:08:03 ![]() |
2019-02-15 20:48:28 ![]() |
2019-02-15 20:24:17 ![]() |
![]() 2019-02-14 22:41:31 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:07:21 ![]() |
2014-10-25 10:19:01 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
ක්‍රිකට් පිටියෙන් පකිස්ථානයේ අගමැති පුටුවට මාරුවුණු ඉම්රාන් ඛාන්
හිටපු ක්‍රිකට් තරුවක් වන ඉම්රාන් ඛාන් පකිස්ථානයේ මීළඟ අගමැති ධූරය සඳහා තේරී පත් වී තිබේ.
ඒ, අද එරට ජාතික රැස්වීමේදී සිදු වූ ඡන්දයකින් අනතුරුව ය.
පසුගිය ජූලි මාසයේදී පැවති මැතිවරණයේදී ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි. පක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් විය.
අනතුරුව ඔහු අගමැති ධූරය අත්කර ගැනීම සඳහා එරට කුඩා පක්ෂ සමග සන්ධානගත විණි.
ඉම්රාන් ඛාන් හෙට අගමැති ධූරයේ දිවුරුම් දීමට නියමිත අතර නව පකිස්ථානයක් නිර්මාණය කිරීම සඳහා ඔහු මැතිවරණයේදී පොරොන්දු විය.
1992 ක්‍රිකට් ලෝක කුසලානය පකිස්ථානයට ගෙන ඒම සඳහා ඉම්රාන් ඛාන් විශිෂ්ට නායකත්වයක් ලබා දුන්නේ ය.
![]() 2019-02-15 22:30:54 ![]() |
![]() 2019-02-15 22:08:03 ![]() |
2019-02-15 20:48:28 ![]() |
2019-02-15 20:24:17 ![]() |
![]() 2019-02-14 22:41:31 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:07:21 ![]() |
2014-10-25 10:19:01 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
- ඉන්දික කුමාර 2019-02-14 21:20:52 ![]() |
- ඉන්දික කුමාර 2019-02-14 20:04:06 ![]() |
- අරුණ වාසලමුදලි 2018-11-15 23:09:48 ![]() |
- නලින් ද සිල්වා 2018-10-24 22:15:48 ![]() |
- පැතුම් රණසිංහ 2018-10-14 04:06:22 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-15 18:13:12 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-18 17:22:53 ![]() |
- රත්තනදෙණියේ මේධානන්ද හිමි 2015-01-13 06:05:47 ![]() |
- ඉන්දික කුමාර 2015-02-07 23:33:29 ![]() |
- මහින්ද පතිරණ ![]() |