Logo

මහින්දට පෞද්ගලික ලේකම් එක්ක මල පනී



පසුගිය ආණ්ඩුව සමයේදී මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද දිනයේ ප්‍රකාශයක් ලබාගන්නා ලදී.

පැය තිහිපයත් තිස්සේ එම ප‍්‍රකාශය ලබා ගැනීමෙන් පසු රාජපක්‍ෂ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කිරීම සඳහා නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී වූ සිදුවීමක් මේ වන විට සමාජ ජාලාවන් මෙන්ව වෙනත් අන්තර්ජාල පුවත් වෙබ් අඩවි තුල අතිශය ජනප්‍රිය වෙමින් තිබේ.

හිටපු ජනාධිපතිවරයා විසින් තම පුද්ගලික ලේකම් වරයා වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර මහතාට දැඩි ප්‍රකාශක් කරමින් එම ස්ථානයෙන් ඉවත් කරනු වීඩියෝවේ දැක්වෙයි.



දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19897622
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19113787
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15272915
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15190006
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15063796
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'