Logo

පෙරටුගාමීන් විජයදාස කුරුටුගායි



විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නවක වදය ලබාදීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට චෝදනා නොකොට වැරදි කරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස එම පක්ෂය පවසයි.

ඊයේ (17) දින අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද (18) කෙළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජාගොඩ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිදු කරන වාමාංශික දේශපාලය අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සිදුකරන දේශපාලනයට වඩා වෙනස් බව ඒ මහතා ප්‍රකාශ කළේය.

විශ්වවිද්‍යාලය තුළ උප සංකෘතියක් තිබෙන බවත් පක්ෂයක් ලෙස ඒවාට මැදිහත් වන ආකාරය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන්‍, ආචාරවරුන්, අනධ්‍යන සේවකයින් දන්නා බවද ඒ මහතා පැවසයීය.

යම් ගැටළුවක් සිදුවී ඇත්නම් වගකිව යුත්තන්ට එරෙහිව පියවර ගැනීමට අමාත්‍යවරයාට හැකියාව තිබෙන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට චෝදනා කිරීමෙන් පළක් නොමැති බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19895911
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19111920
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15270126
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15187215
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15061163
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'