Logo

ඇමතිතුමා නිසා ගැබ්ගත් නිළිය



මෙරට ප්‍රසිද්ධ දේශපාලඥයෙකු හා කලක් තිස්සේ ඉතා සමීප ඇසුරක් තිබූ අවිවාහක නිරූපන ශිල්පිනියකට ගැබ් ගැනීමක් සිදුව ඇති බවට සමාජ ජාලවන්හි වාර්තා පල වෙයි.

මේ හේතුවෙන් එම දේශපාලනඥයා දැඩි පෙස කැළඹීමකට පත්ව දරු ගැබ ඉවත් කිරීමට කිහිප විටකදීම යෝජනා කර ඇතැයිද සදහන්ය.

ආසියානු රටක සුපිරි රෝහලකදී අදාල සැත්නම සිදු කිරීමට සාකච්චා කර ඇතත් නිරූපන ශිල්පිනිය ඊට දක්වන බිය නිසා කල්ගතවෙමින් ඇතැයිද දැක්වෙයි.

මෙම දේශපාලකයාගේ විවාහක බිරිදට දරුවන්ද සිටින බවත් ඇයද මේ සම්බන්දයෙන් යම් ප‍්‍රමාණයකට දැනුවත්ව සිටින බවත් වැඩි දුරටත් වාර්තා වෙයි.

දැන්වීම්
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 4447
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 26834
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 275651
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 280970
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 281226
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15586777
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15449202
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12918611
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12864570
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12712916
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'