Logo

වෛද්‍ය ජයසුමනගෙන් තවත් වාර්තාවක්



රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ භිෂග්වේදය පිලිබඳ මහාචාර්යවරයා වන වෛද්‍ය චන්න ජයසුමන වෛද්‍ය විද්‍යාව පිලිබඳ ඔක්ස්ෆර්ඩ් පාඨ ග්‍රන්ථයකට පරිච්ජේදයක් සැපැයූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් ව ඇත.

කෘෂිකාර්මික ජන ප්‍රජාව අතර පැතිර යන වකුගඩු රෝගය පිලිබඳ හෙතෙම වකුගඩු රෝග පිලිබඳ ඔක්ස්ෆර්ඩ් පාඨ ග්‍රන්ථයට සැපයූ පරිච්ජේදය එම ග්‍රන්ථයේ හතරවන සංස්කරණයේ නව මුද්‍රණයේ 366 වන පරිච්ජේදය ලෙස ප්‍රකාශයට පත් ව ඇත.

පරිච්ජේදයේ පළමු කතෘ මහාචාර්ය ජයසුමන වන අතර එල් සැල්වදෝර ජාතික මහාචාර්ය කාලෝස් ඔරන්ටේස් සහ බෙල්ජියානු ජාතික මහාචාර්ය මාර්ක් ඩි බ්‍රෝ දෙවන සහ තෙවන කතුවරු ලෙස ක්‍රියා කරයි.

ඔක්ස්ෆර්ඩ් පාඨ ග්‍රන්ථ බටහිර වෛද්‍ය විද්‍යාවේ අධිකාරීබව උසුලන ප්‍රමුඛ පාඨ ග්‍රන්ථ ලෙස ලොව පුරා ප්‍රචලිතය.

යොමුව මෙතනින්

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 150539
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 243948
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 293716
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 460094
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1320301
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19045654
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18250750
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14436264
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14361584
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14254470
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'