Logo

ඉන්ධන මිල යළි ඉහළට



අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල යළි ඉහල යනු ඇති.

මිල සුත්‍රයට අනුව මෙය සිදු වේ.

92,95 ඔක්ටෙන් ලිටරයක් රුපියල් 04කින් ඉහළ ගොස් ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 149 සිට 161 ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

ඔටො ඩිසල් ලිටරයක් රුපියල් 5කින් ඉහළ යන අතර එහි නව මිල වන්නේ රුපියල් 123කි.

සුපර් ඩිසල් ලිටරයක් රුපියල් 3කින් ඉහළ යනු ඇති. 

එහි නව මිල වන්නේ රුපියල් 133කි.

දැන්වීම්
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 4464
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 26849
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 275730
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 281049
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 281254
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15586848
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15449318
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12918741
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12864635
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12712994
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'