Logo

මහින්ද ඉන්දියාවේ සිට කළ සිංහ නාදය



තෙදින ඉන්දීය සංචාරයක යෙදෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එරටදී මාධ්‍ය නාලිකාවන් කිහිපයක් සමගම සාම්මුඛ සාකච්චා පවත්වා ඇත.

ඉන්දියාව පමණක් නොව බටහිර රටවල්ද ඒදා සිතා සිටියේ යුද්දය ජය ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකියාවක් නැති බව යයි රාජපක්‍ෂ මහතා එහිදී පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් යුද්දය ජය ගැනීමට හැකි යයි තමන් දැඩි විශ්වාසයකින් සිටි බවත් තමන් යුද්දය ආරම්භයේ සිටම හොදින් අධ්‍යනය කර තිබූ බවත් ඔහු සදහන් කලේය.

තමන් නැවත බලයට පැමිණියහොත් ඉන්දියාව සහ චීනය මනාව තුලනය කරන බවත් තමන් වැඩිපුරම සැලකිලිමත් වන්නේ ශ්‍රී ලංකාව පිළිබඳව නිසා මෙම බලගතුන් තුලනය කිරීම වඩා වැදගත් බවත් රාජපක්ෂ මහතා කියා සිටියේය.

පසුගිය මැතිවරණයේ දී ඔවුන් යම් පාඩමක් ඉගෙන ගත්තා යැයි තමන් සිතන බවත් එනිසා එළැඹෙන මැතිවරණයේදී ඉන්දියාව මැදිහත් වේ යැයි තමන් නොසිතන බවත් රාජපක්ෂ මහතා පැවැසී ය.

 

යහපාලනය යනු ශ්‍රී ලංකාවේ මැතිවරණ කාලයට පමණක් කියූ වචනයක් බව දැන් යහපාලනයක් නැති බවත් අගමැති හා ජනාධිපති දෙදෙනා දෙපසට අදිමින් සිටින බවත් රාජපක්ෂ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.



දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 20115636
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19367478
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15525357
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15406442
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15311774
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'