Logo

ගෝඨාගේ නියත විවරණයෙන් ඒකාබද්ධය කැළඔෙයි?



හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නියත විවරණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ද ලැබීම ගැන සතුටු වන්නේ අැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

තම සහෝදරයෙකුට මීලග ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වීමේ හැකියාවක් ඇති බව මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය මාධ්‍ය වෙත කර ඇති ප‍්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ දී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.



දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19723142
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18937248
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15099463
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15013368
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14889057
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'