Logo

සිරිසේනගේ අවසන් බලාපොරොත්තුවටත් මහින්ද පයින් ගසයි



මීළඟට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරනු ලබන්නේ තමන්ගේ සහෝදරයකු හෝ විපක්‍ෂයේ වෙනත් පුද්ගලයෙක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත.

ඔහුගේ එම ප්‍රකාශයත් සමග වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට කිසිදු අවස්ථාවක් නැති තත්වයක් මතුව තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා කරමින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කිරීම සඳහා සාකච්ඡා සිදු වේ යැයි මෑතක දී ආණ්ඩුවක් 16 කණ්ඩායමේ කිහිපයකම සඳහන් කර තිබිණ.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 11213
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 40950
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 69296
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 149059
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 599775
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16367934
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16290815
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13680236
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13622828
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13510174
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'