Logo
2019 අගොස්තු මස 17 වැනි සෙනසුරාදා

ධනුෂ්ක ගුණතිලකට ආසියානු කුසලානය අහිමි වෙයි



ශ්‍රි ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ආසියානු කුසලාන තරගාවලියට සහභාගීවීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා. ඒ පුහුණු සැසියක් අතරතුර සිදුවූ ආබාධයක් නිසාවෙනි.

ධනුෂ්ක ගුණතිලක වෙනුවට ෂෙහාන් ජයසූරිය ආසියානු කුසාලන තරගාවලියට එක්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරඟ ලබන 15 වැනිදා බංගලාදේශය සමගින් පැවැත්වීමට නියමිතය.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'