Logo

ලෝක ගරු වෘත්තීය සම්මේලනයේ ආසියානු කලාපිය සමුළුව ලංකාවේදී



ලෝක වෘත්තීය සමිති සම්මේලනය (WFTU) අනුබද්ධිත ලෝක ගුරු වෘත්තීය සමිති සම්මේලනයේ ආසියානු කලාපිය සමුළුව අද (14) පෙ.ව 9.30ට කොළඹ පදනම් ආයතනයේදී ආරම්භ වීමට නියමිත බව ලංකා ගුරුසේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

මෙම සමුළුව ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් ජෝර්ජ් මව්රිකෝස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇති බවත් එසේම මේ සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත මහතා මෙන්ම, ලෝක ගුරු වෘත්තීය සමිති සම්මේලනයේ ආසියානු කලාපිය උප සභාපති හා ලංකා ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් සහභාගි වීමට නියමිත බවත් ධම්මික අලහප්පෙරුම මහතා දැනුම් දෙයි.

එමෙන්ම මේ සඳහා ඉන්දියාව, නේපාලය, කාම්බෝජය ඇතුළු රටවල් ගණනාවක විදෙස් නියෝජිතයින් රැසක් සහභාගි වීමට නියමිතව ඇති බවද ඒ මහතා සඳහන් කරයි.

දැන්වීම්
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 5012
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 27570
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 276547
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 281710
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 281964
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15588337
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15450727
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12919917
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12865968
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12714258
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'