Logo

කුඩු ගෙන්වීමේ සැකකරු සාක්ෂි පරස්පරවී නිදහස්



ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන ඒමේ මහා පරිමාණ ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්ධික් ඇතුළු 05 දෙනකුට එරෙහිව පවරා තිබූ නුවෙන් එම විත්තිකරුවන් පස් දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (13) නියෝග කර තිබේ.

හෙරොයින් ග්‍රෑම් 8.3ක් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරිම යටතේ පවරා තිබු නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි එකිනෙක පරස්පර බව සඳහන් කරමින් විත්තිකරුවන් 05 දෙනා නිදොස් කොට නිදහස් කිරිමට විනිසුරවරයා තීරණය කර ඇත.

දැන්වීම්
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 4900
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 27406
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 276417
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 281514
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 281845
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15587972
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15450469
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12919650
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12865705
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12714002
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'