Logo

ගාල්ල නගරයට ජලය සැපයීම තාවකාලිකව අත්හිටුවයි



වක්වැල්ල ජල පවිත්‍රාගාරයේ සිටි ගාල්ල බීක්ක ප්‍රධාන ජල තටාකයට ජලය පොම්ප කරන නළ මාර්ගයක් පුපුරා යෑම නිසා ගාල්ල නගර සභා බලප්‍රදේශයට ජලය සැපයීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය පවසයි.

කරාපිටිය ශීක්ෂණ රෝහලට නොකඩවා ජලය සපයන බවද එම මණ්ඩලය සඳහන් කළේය.වක්වැල්ල ජල පවිත්‍රාගාරයේ සිට බීක්ක ප්‍රධාන ජල තටාකයට ජලය පොම්ප කරන නළ මාර්ග තුනෙන් එක් නළයක් පුපුරා යෑම හේතුවෙන් ගාලු නගරයට ජලය බෙදාහැරීම මෙසේ තාවකාලිකව අත්හිටුවා ඇත.

මෙසේ  පුපුරා ගොස් ඇති ජල නළය මේ වන විට අලුත්වැඩියා කරමින් සිටින අතර මධ්‍යම රාත්‍රීය වන විට නගරයට ජලය සැපයීය හැකි බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 11205
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 40940
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 69253
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 149029
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 599713
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16367902
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16290783
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13680185
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13622786
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13510082
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'