![]() 2019-02-17 23:28:50 ![]() |
![]() 2019-02-17 23:20:22 ![]() |
2019-02-17 23:15:41 ![]() |
2019-02-17 23:02:08 ![]() |
2019-02-17 22:54:49 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:07:21 ![]() |
2014-10-25 10:19:01 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමි ශ්‍රේෂ්ඨාධිකරණයට
යුධ හමුදා බුද්ධි අංශ රණ විරුවන් වෙනුවෙන් හෝමාගම අධිකරණ ශාලාව තුළ ප්‍රකාශයක් සිදුකිරීම හේතුවෙන් අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හයක සිර දඬුවම් නියමව සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචන පෙත්සමක් ගොනු කර ඇත.
ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ එම පෙත්සම මඟින් ඥානසාර හිමියන් ඉල්ලා ඇත්තේ තම විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගෙන ,තමන්ට එරෙහිව අභියාචනාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව ඉවත දමන ලෙසත් ,එය බල ශුන්‍ය කොට තමන් නිදොස් කොට නිදහස් කරන ලෙසය.
වසර හයක සිර දඬුවම් නියමව සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම තීන්දුවට එරෙහිව අභියාචන පෙත්සමක් ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර මීට පෙර සිදු කළ එම ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදි. ඒ අනුව ඥානාසාර හිමියන් මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචන පෙත්සමක් ගොනු කර ඇත.
![]() 2019-02-17 23:28:50 ![]() |
![]() 2019-02-17 23:20:22 ![]() |
2019-02-17 23:15:41 ![]() |
2019-02-17 23:02:08 ![]() |
2019-02-17 22:54:49 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:07:21 ![]() |
2014-10-25 10:19:01 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
- ඉන්දික කුමාර 2019-02-14 21:20:52 ![]() |
- ඉන්දික කුමාර 2019-02-14 20:04:06 ![]() |
- අරුණ වාසලමුදලි 2018-11-15 23:09:48 ![]() |
- නලින් ද සිල්වා 2018-10-24 22:15:48 ![]() |
- පැතුම් රණසිංහ 2018-10-14 04:06:22 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-15 18:13:12 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-18 17:22:53 ![]() |
- රත්තනදෙණියේ මේධානන්ද හිමි 2015-01-13 06:05:47 ![]() |
- ඉන්දික කුමාර 2015-02-07 23:33:29 ![]() |
- මහින්ද පතිරණ ![]() |