Logo

විජයකලා පාර්ළිමේන්තුවේ-විමල් ප්‍රසන්න එළියේ



ප්‍රසන්න රණවීර හා විමල් වීරවංශ යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු රැස්වීම් සති කිහිපයකට අත්හිටුවනු ලැබුවේ ය.

ඒ අනුව ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාට සති හතරක පාර්ලිමේන්තු තහනමක් පැනවෙන අතර විමල් වීරවංශ මන්ත්‍රීවරයාට සති දෙකක පාර්ලිමේන්තු තහනමක් පැනවේ.

මීට අදාළව ඡන්ද විමසීම මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී පැවත්විණි.

අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ, ප්‍රසන්න රණවීර මහතාට පාර්ලිමේන්තු තහනම පැනවීමට අදාළව පක්ෂව ඡන්ද 41ක් සහ විපක්ෂව ඡන්ද 21ක් ලැබුණු බව ය.

විමල් වීරවංශ මහතාට පාර්ලිමේන්තු තහනම පැනවීමට අදාළව පක්ෂව ඡන්ද 39ක් සහ විපක්ෂව ඡන්ද 21ක් ලැබිණි.

මෙම ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද පාර්ලිමේන්තු සභා ගර්භයේ රැඳී සිටියේ ය.



දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 962
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 8871
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 240088
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 274694
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 532112
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15923340
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15795285
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13256831
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13202927
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13051730
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'