Logo

අතුරුදන්වූවන් ගැන පියවර ගන්න විජයදාසට සභාපතිකම



අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරිම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කර ඇත.

සමාජිකයින් 10 දෙනෙකුගෙන් යුත් මෙම අනුකාරක සභාවේ සභාපතීත්වය අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් දරණු ලබයි.

සෙසු සාමාජිකයින් ලෙස ආචාර්ය සරත් අමුණුගම, රාවුෆ් හකීම්, වජිර අබේවර්ධන, මහින්ද අමරවීර, රංජිත් මද්දුමබණ්ඩාර, පලනි දිගම්බරන්, තලතා අතුකෝරල, මනෝ ගනේෂන් සහ මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන් කටයුතු කරනු ඇති.

මෙම අනුකමිටුවට සහායවීම සහ අවශ්‍ය උපදෙස් ලබාගැනිම සඳහා සහයක කමිටුවක් පත් කිරිම සදහා ද නිර්දේශ වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.

අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් පසුගිය අගෝස්තු මස 05 වනදා අතුරුවාර්තාවක් ඉදිරිපත් කළේය.

එමගින් හානිපූර්ණය සඳහා වන නෛතික වගකීම සදහා ගතයුතු පියවර  මෙන්ම  එවැනි සිදුවිම් යලි සිදු නොවීමට වගබලාගැනිම් සදහා වන නෛතික ප්‍රතිසංස්කරණ සිදු කිරිම සම්බන්ධයෙන් සිය නිර්දේශ ඉදිරිපත් කෙරුණි.

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 5208
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 43284
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 351014
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 385973
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 646276
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16058207
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15949787
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13383715
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13331410
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13203232
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'