Logo
2019 ජූලි මස 22 වැනි සඳුදා

49 වතාවක් තම ක්‍රීඩකයන් බිල්ලට දුන් මැතිව්ස් ගේ ලෝක වාර්තාව



ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වූ ඇන්ජලෝ මැතිවුස් විසින් තබා  ඇති විශේෂ ලෝක වාර්තාවක් ගැන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ හෙලි කර ඇත.

හතුරුසිංහ විසින් මෙම හෙලිදරවු කිරීම කරන ලද්දේ ඊයේ දිනයේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ තිබූ මාධ්‍ය හමුවේදීය

දුවද්දී දැවී යාම් 64ක් සදහා මැතිවුස් දායක වී ඇති බවත් ඉන් 49 කදීම දැවී ගොස් ඇත්තේ අනිත් අන්තයේ ක්‍රීඩකයා බවත් එය ලෝක වාර්තාවක් හතුරුසිංහ විසින් හෙලි කලේය.

මැතිවුස්ගේ ශාරීරික යෝග්‍යතාවය ගැනද දැඩි චෝදනා එල්ල වූ එම මාධ්‍ය හමුවේදී හතුරුසිංහ තව දුරටත් මැතිවුස් නැවතත් හැකියාවන් සහිතව ගෙන ඒමට තමනට උවමනා බවයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'