Logo

සිරිසේන සමඟ කිසිම කතාවක් නෑ-මහින්ද



වත්මන් ජනාධිපතිවරයා සමඟ පසුගිය ඉරිදා කිසිදු සාකච්ඡාවක්  නොපැවැත්වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (07) කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරය ඉදිරිපිටදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ අදහස් ප්‍රකාශ කළේය.

කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීම සඳහා අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහි පැමිණියා.

අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍යයට අදහස් ප්‍රකාශ කළේය.
 

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 20358950
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19614467
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15773974
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15630941
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15554608
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'