Logo
2019 අගොස්තු මස 18 වැනි ඉරිදා

මීලග ජනාධිපති අපේක්‍ෂකයා විය යුත්තේ ගෝටාභය රාජපක්‍ෂයි - බන්දුල



මහින්ද රාජපක්‍ෂ මහතාට යම් ලෙසකින් ඊළග ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි නම් වඩාත්ම සුදුසු අපේක්‍ෂකයා වන්නේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගොඩගමදී පැවති ‘එලිය’ සම්මන්ත‍්‍රණය අමතමින් ඔහු මේ බව පැවසීය.

මේ රට බේරා ගැනීම සදහා මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් තොර නායකයෙක් නැවත බිහි නොවන බව තමන්ගේ විශ්වාසය යයිද ඔහු එහිදී පැවසීය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'