Logo

විමල්ගේ හෙළිදරව්වෙන් ආණ්ඩුව කැළඹෙයි



ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ ඝාතන කුමන්ත්‍රණයක් ගැන සැකපිට ගෙන සිටින ඉන්දීය ජාතිකයා සම්බන්දයෙන් තොරතුරු රැසක් ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා හෙලිකල අතර එජාපයේ ප්‍රබලයන් ඒ සම්බන්ධයෙන් දැඩිසේ කලබලවී ඇතිබව වාර්තා වේ.  

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති රාජේන්ද්‍ර කුමාර් නමැත්තා ‘රෝ’ සංවිදානයේ සාමාජිකයෙකු බවත් ඔහු 2015 වසරේදී මෙරටට දේශපාලන රැකවරණය පතා ආ පුද්ගලයකු වශයෙන් මෙරට වාසය කර ඇති බවද මන්ත‍්‍රීන්‍රයා පවසයි.

එම කාලයේදී ඔහු මෙරට ජීවත් වී ඇත්තේ ‘රෝ’ ඔත්තු සේවයේ මුදලින් බවත් මෙම පුද්ගලයාට ‘රෝ’ සංවිධානය විසින් ලබා දී ඇති හැඳුනුම්පත් අංකය වන්නේ RV317217/VJ යයිද මන්ත‍්‍රීවරයා හෙලි කලේය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 3550
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 38012
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 65186
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 142359
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 579349
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16346456
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16267198
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13661681
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13603461
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13491408
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'