Logo

සිරිසේන කුකුල් කොටුවකට දැම්ම රාජ්‍ය නිලධාරියා



 තමා වයස අවුරුදු 16 ක කාලයේ දී තමා බාල දක්ෂයෙක් ලෙස ගෙයින් ගෙට ගොස් වැඩ කළ බවත්, එක් දිනක දී පුද්ගලයෙකුගෙන් වැඩක් ඉල්ලූ විට වසර ගණනක් සුද්ද නොකර තිබූ කුකුල් කොටුවක් සුද්ද කිරීමට දුන් බව ද පවසා සිටි ජනාධිපතිවරයා, තමා එම රාජකාරිය පැය 4 කටත් වඩා කාලයක් සිදු කළ පසු රුපියල් 2ක් තමාට එම පුද්ගලයා ලබා දුන් බව ද මෙහිදී කියා සිටියේය.

බේඩින් පවෙල් සාමිවරයා විසින් ඇරඹූ බාලදක්ෂ ව්‍යාපාරයේ සිද්ධාන්තයන් හා අරමුණු එකල ආර්ථීක, සමාජීය හා සංස්කෘතික ගති ලක්ෂණයන් අනුව සැකසී ඇති බැවින් එම අරමුණු ද ආරක්ෂා කරමින් දැනුම සහ තාක්ෂණය මුල්කරගත් නව ලෝකයට ගැළපෙන පරිදි ඒවායේ වෙනස්කම් සිදුවිය යුතු බව ජනාධිපතිවරයා පවසයි.  

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ, මහනුවර පොල්ගොල්ල සමුපකාර ආයතනයේ පැවති 2014-2018 ජනාධිපති බාලදක්ෂ සම්මාන උලෙළට අද (20) පෙරවරුවේ එක්වෙමිනි.



දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19892243
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19108155
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15260161
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15177379
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15051092
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'