Logo

හකීම් බදුයුදීන් ආණ්ඩුවට පනින්න තරඟයක්



රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය හා රිෂ්ඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය මීලග පාර්ලිමේන්තු සැසිවාර්යේදී ආන්ඩුවක් පිහිටුවීම සදහා සහයෝගය ලබා දෙන්නේ කාටදැයි අවසන් තීන්දුවකට පැමිණ නැති බව වාර්තා වෙයි.

හකීම් සමග මන්ත‍්‍රිවරුන් 07ක් බදියුදීන් සමග මන්ත‍්‍රිවරුන් 05ක් නියෝජනය කරන අතර මේ පිරිස් සමග දෙපාර්ශවයම සාකච්චා වට ගණනාවක්ම පවත්වා තිබේ.

සන්ධාන පාර්ශවය වෙනුවෙන් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා මෙම සාකච්චා සදහා තීරණාත්මකව මැදිහත් වෙමින් ඇතැයිද වාර්තා වෙයි.

මෙම පක්‍ෂ දෙක නව ආන්ඩුවට සහාය දෙන්නේ නම් කැබිනට් ඇමති ධුර දෙකක් හා කැබිනට් නොවන ඇමති දුර කිහිපයක් ලබා දීම සම්බන්දයෙන් සාකච්චා වන බවද පැවසෙයි.

මේ අතර වාර්තා වන්නේ රවුෆ් හකීම් මහතා මේ වන විටත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී සාකච්චා කර ඇති බවකි.

දැනට පාර්ලිමේන්තුව තුල එජාප ආසන ගණන 99 තෙක් අඩු වී ඇති අතර සන්ධානය 103ත් දක්වා ඉහල නැග තිබේ.

දෙමල ජාතික සන්ධානයෙන්ද තවත් කිහිප දෙනෙකුම ආණ්ඩුවට එක් වනු ඇතැයි වාර්තා වෙයි.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 2255
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 37539
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 64650
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 141526
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 577988
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16343198
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16264063
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13659842
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13601532
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13489130
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'