Logo

රනිල් පාර්ශවයට කාදිනල්තුමන්ගෙනුත් කනේ පහරක්



පවතින තත්වය ගැන අගරදගුරුතුමන් දැනුවත් කිරීම සදහා අගරදගුර නිවසට ගිය රවි කරුණානායක ඇතුළු එජාප මන්ත‍්‍රී පිරසක් හා සුමන්තිරන් මන්ත්‍රීවරයාට මහින්ද රාජපක්‍ෂ මහතාගේ අගමැති ධුරය නිතී විරෝධී නම් අධිකරණයට නොයන්නේ මන්දැයි අගරදගුරු හිමියන් විසින් ප්‍රශ්ණ කර තිබේ.

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත් කිරීම නීති   විරොධී වුවත් අධිකරණයට නොයන්නේ එය තම කණ්ඩායමට අවාසිදායක නිසා බව දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි සුමන්තිරන් මහතා පවසා තිබේ.

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත් කිරීම නීත්‍යානුකූල බව එජාප පාර්ශවය පවා පිලිගන්නා බව මෙමගින් පැහැදිලිය.



දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 139704
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 232151
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 280931
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 445509
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1297308
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19029637
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18233745
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14411760
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14338198
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14231068
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'