Logo

හකීම් බදුයුදීන් රනිල්ට අවසන් රතු එළි දල්වයි



පවතින තත්වය තව දුරටත් අල්ලාගෙන සිටීමට තම පක්‍ෂයන්ට නොහැකි බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක රවුෆ් හකීම් මහතා හා සමස්ත ලංකා මහජන කොංග‍්‍රස් නායක රිෂාඩ් බදියුදීන් මහතා හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දන්වා ඇති අතර ඊයේ දිනයේ මෙම තීරණාත්මක දැනුම් දීම අරලියගහ මන්දරියේදී කරද්දී හිටපු අගමැතිවරයාගේ මුහුණ බෙරි වී ගිය බව  වාර්තා වේ.

තම පක්‍ෂ මේ මොහොතේ තීන්දුවක් නොගත හොත් තම පක්‍ෂවල මන්ත‍්‍රීවරුන් විශාල පිරිසක් නව ආණ්ඩුවට එක්වීම වලක්වාගත නොහැකි බවද පක්‍ෂ  නායකයන් දෙදෙනා දන්වා ඇත.

එනිසා කල හැකි යමක් වෙතොත් තවත් කල් නොමරා කරන ලෙසද ඔවුන් විසින් වික‍්‍රමසිංහ මහතාට ඉතා තීරණාත්මකව දන්වා ඇත.

හිටපු අගමැතිවරයාට මොවුන් දෙදෙනා විසින් මෙම දුනුම් දීම කර ඇත්තේ වෙන් වෙන් වශයෙන් ආසන්න වේලාවල් දෙකකදීය.

මෙම දැනුම් දීම කරද්දී එක්සත් ජාතික පක්‍ෂ ජාතික ලයිස්තුවෙන් පත් කරන ලද මන්ත‍්‍රීවරයෙකු ඒ අසල සිට පවසා ඇත්තේ ‘තම්බින්ගෙ හැටි ඔහොමම තමයි’ කියායි.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 139896
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 232835
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 281667
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 446385
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1298290
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19030083
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18234469
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14412379
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14338651
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14231530
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'