Logo
2019 අගොස්තු මස 25 වැනි ඉරිදා

දියවන්නා ලකුණු පුවරුව නැවතත් වෙනස් වේ-ඇමති හතරක් දිව්රයි



එක්සත් ජාතික පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ළිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා සංස්කෘතික අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිනයේ දිව්රුම් දී තිබේ.

මෙයට අමතරව වාසුදේව නානායක්කාර දිනේෂ් ගුණවර්ධන හා කෙහෙළිය රඹුක්වැල්ල යන මන්ත්‍රීවරුන්ද කැබිනට් හා රාජ්‍ය ඇමතිවරුන් ලෙස දිව්රුම් දී තිබේ.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'