Logo

අපි දෙකඩ කළොත් ජනපතිගේ අවසානයයි-සුමන්තිරන්



ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දෙමල සන්ධානය කෑලි කෑලිවලට කඩන්නට උත්සාහ කරන බවත් එය ඔහුගේ අවසානයේ ආරම්භය බවත් දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

‘අපේ ලුණු කාල ඇවිත් අපේ පක්‍ෂයෙ එක්කෙනෙක් සොරා ගෙන ඇමතිකමක් දීල තියනව උඹට කොහොමද අපි සහාය පල කරන්නෙ. අපේ ජනතාව කෑලි කෑලිවලට කඩන්නද උඹව ගෙනාවෙ. අපිව කෑලි කෑලිවලට කඩන්න කුමන්ත‍්‍රණය කරන කපටියෙක්. මේ උඹේ විනශයේ ආරම්භයයි’ යයි එම පක්‍ෂ ජන හමුවක් අමතමින් ඔහු සදහන් කලේය.



දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 3020
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 37908
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 65048
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 142031
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 578702
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16345152
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16265986
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13660926
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13602633
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13490364
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'