Logo
2019 අගොස්තු මස 17 වැනි සෙනසුරාදා

113 සූදානම්-හැකිනම් අධිකරණයට යනු-ජනපති සිරිසේන මහින්දගේ වේදිකාවේ



පාර්ලිමේන්තුවේ ආණ්ඩුව පිහිටුවීම සදහා 113 ක බහුතරය සාදා අවසන් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති ‘ජනමහිමය’ ජනරැළිය අමතමිනි.

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කිරීම, පාර්ලිමේන්කුව වාරාවසාන කිරීම ඇතුළු තමන් විසින් ගන්නා ලද ඔ්නෑම ක‍්‍රියාමාර්ගයක් සම්බන්දයෙන් ප‍්‍රශ්ණයක් ඇත්නම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන ලෙසද ඔහු එහිදී ඉල්ලා සිටියේය.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'