Logo

එජාප මන්ත්‍රීවරු රනිල් අතහැර පැන දුවයි



ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගින් අරලියගහ මන්දිරයට දැඩි කලබලකාරී ස්වභාවයක් ගෙන තිබේ.

ජනාධිපතිවරයාගේ මෙම තීරණය ව්‍යවස්ථා විරෝධී බවත් පැවති පාර්ලිමේන්තුවම යලි ස්ථාපිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට යා යුතු බවටත් ඇතැමෙක් තර්ක කරති.

දැන් ඒ සියල්ල නවතා මැතිවරණයට මුහුණ දීම සදහා තම තමන්ගේ ආසන බලා පිටත් විය යුතු බව අති බහුතරයකගේ අදහස වී ඇත.

රනිල් වික‍්‍රමසිංහ මහතාද අරලියගහ මන්දිරය අතැහැර දැන් මැතිවරණයට මුහුණ දීම සදහා පක්‍ෂය සූදානම් කල යුතු බවට පාක්‍ෂිකයෝ පෙන්වා දෙමින් සිටිති.

මේ තත්වයන් මැද පෙනී යන්නේ අරලිගහ මන්දිරය අතහැර සිය ආසන කරා පසු බැසීම හෙට දිනයේදී සියළු හිටපු මන්ත‍්‍රිවරුන් විසින් සිදු කරනු ඇති බව යයි එහි සිටි ප‍්‍රකාශකයෙක් පැවසීය.

 

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 2902
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 37878
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 64942
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 141972
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 578648
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16344857
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16265832
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13660806
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13602523
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13490289
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'