Logo

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම: ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද සවස 5ට



පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධි යැයි ප්‍රකාශයට පත් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලීම අවසන් කර තිබේ.

අප අධිකරණ වාර්තාකරු පැවසුවේ, මේ සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද පස්වරු 5.00ට ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ය.

අද දෙවන දිනයටත් පෙත්සම් සලකා බැලීම සිදු කළේ, අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේදී ය.

මේ අතර නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වුවේ ය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් 12 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබිණි.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 20123560
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19377568
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15537991
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15418459
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15323887
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'