Logo

ජීවිත 5ක් බේරා ගත් මෙහෙයුමක්



කිරින්දට ධිවර වාරයට ඔබ්බෙන් වූ මුහුදු ප‍්‍රදේශයේදී  අද (20) අලුයම එකට පමණ නෞකාවක ගැටුණු ධීවර යාත‍්‍රාවක සිටි ධිවරයින් පස් දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව කටයුතු යොදා තිබේ.

මෙසේ අනුතුර ලක්ව ඇත්තේ පසුගිය 18 වනදා කුඩාවැල්ල ධිවර වාරයෙන් පිටව ගොස් ඇති සදෙවූ 01 යන බහුදින ධිවර යාත්‍රාව සමඟ එහි සිටි ධිවරයින් පස් දෙනෙකු වෙයි. 

කිරින්ද ධිවර වරායේ සිට නාවික සැතපුම් 40 ක පමණ දුරදි මෙම බහුදින ධිවර යාත්‍රාව අනතුරට ලක්ව තිබේ.

කෙසේ නමුත් මෙම බහුදින ධිවර යාත්‍රාව අනතුරට ලක්වුණු ප්‍රදේශයේ තිබු මධුෂ 02 නමැති බහුදින ධිවර යාත්‍රාව මඟින් ගොස් බේරා ගෙන ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව දැනුවත් කිරීමෙන් පසු හම්බන්තොට නාවික හමුදා කඳවුරට අයත් ඩෝරා යාත්‍රාවකින් ගොස් මෙම ධිවරයින් පිරිස ගොඩබිමට රැගෙන ඒමට කටයුතු යොදා තිබුණි.

නෞකාවේ ගැටුණු සදෙවූ 01 යාත්‍රාව එම ප්‍රදේශයේම ගිලි ගොස් තිබේ.

දැන්වීම්
කැපුම් මල් කලාවේ ධනවතුන්
- ඉන්දික කුමාර
2019-02-14 21:20:52 - 202
ඇන්තූරියම් වගාවකින් ගුණාත්මක මල් ලබාගනිමු
- ඉන්දික කුමාර
2019-02-14 20:04:06 - 144
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 285241
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 434903
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 499665
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19384182
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18586538
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14749270
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14672125
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14564224
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'