Logo

උතුරේ හමුදාව නැතොත් දෙමළ ජනතාව නන්නත්තාරයි-වෛද්‍ය ක්‍රිෂාන් රාමසුන්දරම්



උතුරේ ජනතාවගේ සියළු සුභසාධන කටයුතු කරන්නේ හමුදාව බවත් ජනතාව වෙනුවෙන් කිසිවක් නොකරන දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානීන් බොරු බේගල් කියමින් දෙමළ ඩයස්පොරාවද මුලා කරමින් සිටින බවත් අරුණලු ජනතා පෙරමුණේ නායක වෛද්‍ය ක්‍රිෂාන් රාමසුන්දරම් මහතා පවසයි.

කොටි සංවිධානය කඩා දැමූ කෝවිල් ප්‍රතිසංස්කරණය කරන්නේද හමුදාව බවත්. එහෙත් උතුරේ පන්සල් ප්‍රතිසංස්කරණය කරද්දී දෙමළ සන්ධානය විරෝධය දක්වන බවත් ඒ මහතා කියා සිටී.

ජිනීවාහිදී බලපෑම් කරන ආකාරයට හමුදාව උතුරෙන් ඉවත් කළහොත් එහි ජනතාව නන්නත්තාර වන බවද ඒ මහතා කියා සිටියේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.



දැන්වීම්
කැපුම් මල් කලාවේ ධනවතුන්
- ඉන්දික කුමාර
2019-02-14 21:20:52 - 209
ඇන්තූරියම් වගාවකින් ගුණාත්මක මල් ලබාගනිමු
- ඉන්දික කුමාර
2019-02-14 20:04:06 - 177
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 285406
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 435068
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 499915
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19384427
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18587775
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14749743
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14672519
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14564567
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'