Logo

අගමැති මහින්දගේ අගමැති ධූරය අත්හිටුවයි -කැබිනට් මණ්ඩලයටත් තහනම් නියෝග



අගමැති මහින්ද රාජපක්ෂ මහතාටත් කැබිනට් මණ්ඩලයටත් එම ධූරයන්හි කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද දිනයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

මෙම නඩු විභාගය සඳහා දෙසැම්බර් මස දොළොස් වැනිදා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මන්ඩලයේ 49 දෙනෙකු පෙනී සිටින ලෙස ද අද දිනයේ නියෝග කළේය .

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස සහ කැබිනට් මණ්ඩලයට විරූ නම් කිරීම ව්‍යවස්ථා විරෝධී බව සඳහන් කරමින් ගොනු කරන ලද පෙත්සමක් අභියාචනාධිකරණය විසින් විභාග කිරීම ආරම්භ කරමින් මෙම තීන්දුව නිකුත් කර ඇත.

 



දැන්වීම්
කැපුම් මල් කලාවේ ධනවතුන්
- ඉන්දික කුමාර
2019-02-14 21:20:52 - 209
ඇන්තූරියම් වගාවකින් ගුණාත්මක මල් ලබාගනිමු
- ඉන්දික කුමාර
2019-02-14 20:04:06 - 177
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 286437
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 436764
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 501635
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19386462
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18600596
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14752050
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14675228
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14566935
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'