Logo

රන්ජන්ට වැඩ වරදින ලකුණු-නොතීසි නිකුත්වේ



අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට ලබන 07 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුක විනිසුරු මඬුල්ලක් විසින් එකී නොතීසි නිකුත් කිරීම සිදුකර තිබිණි.

ඉකුත්දා රංජන් රාමනායක මහතා ජනමාධ්‍ය ඔස්සේ කරන ලද ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබේ ද යන්න පිළිබඳ විභාගයක් පැවැත්වීමයි  අධිකරණයට මෙම පියවර ගෙන තිබේ.

මෙම පැමිණිල්ලක් කැඳවන ලබන 07 වනදා අධිකරණයට සහාය වීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නීතිපතිවරයාට ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දීමක් සිදු කර තිබේ.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19897977
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19114240
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15273327
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15190472
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15064189
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'