Logo

දේශපාලන කුණාටු මැද කාළගුණයත් දරුණු වෙයි



උතුරු, උතුරු මැද , මධ්‍යම සහ සබරගමුව පළාත් වලත් ත්‍රිකුණාමලය, මඩකළපුව , ගාල්ල ,මාතර සහ කළුතර දිස්ත්‍රික්ක වලත් අද(03) රාත්‍රීයේ සිට හෙට (04)  දක්වා ඇතැම් ස්ථානවලට  මී.මී. 100-150 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍ර දේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව සඳහන් වේ.

අකුණු මගින් ඇති වන හානි අවම කර ගැනීම සඳහා පියවර ගන්නා  ලෙසද දන්වා ඇත.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19897994
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19114262
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15273354
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15190524
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15064205
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'