Logo

දුම්රියක පෙට්ටිය ගැලවෙයි-නියාමක රෝහලේ



යාපනය-කොළඹ බලා ධාවනය වු දුම්රියේ පසුපස පෙට්ටිය ගැලවීයාමෙන් එම දුම්රියේ ප්‍රධාන නියාමකවරයා අද(03) දහවල් තුවාල ලබා ඇති බව අනුරාධපුර හා වව්නියාව දුම්රිය ස්ථාන ආරංචි මාර්ග පවසයි.

උතුරු දුම්රිය මාර්ගයේ සැතපුම් 154 හා 155 ප්‍රදේශයේදී දුම්රිය එලෙස අනතුරට ලක්ව ඇති බව වවුනියාව දුම්රිය ස්ථාන ආරංචි මාර්ග පැවසීය.

දුම්රියේ අවසන් පෙට්ටිය ගැලවි ගොස් දුම්රිය ප්‍රධාන නියාමක තුවාල ලබා ඇති බවත්, දුම්රිය පෙට්ටි නැවත සකස් කොට දුම්රිය ගමන ඉතා සෙමින් සිදුකරන බවත් මැදවච්චිය දුම්රිය ස්ථාන බාර නිලධාරීන් පැවසූහ.

තුවාලකරුද දුම්රියෙන් අනුරාධපුරය දක්වා ගමන් කරමින් සිටින බවද ආරංචි මාර්ග පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය හා අනුරාධපුර දුම්රිය ස්ථාන නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19897977
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19114240
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15273327
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15190472
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15064189
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'