Logo

එජාප කල්ලිය හෙට සිට අමාත්‍යංශවලට බලෙන් පැනීමට සූදානමින්



අග්‍රාමාත්‍යවරයෙකු සහ රජයක් ගෙදර යෑවු අභියාචනාධිකරණ තින්දුව ඓතිහාසික බව පාර්ලිමේන්තු මන්ත්‍රී  රාජිත සේනාරත්න මහතා පවසයි.

ගාල්ල නගර මධ්‍යයේ අද (03)  පස්වරුවේ පැවැති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා පැවසුවේ මේ වන විට ජනතා බලය සහ පාර්ලිමේන්තුවේ බලය අධිකරණයේන් තම පක්ෂයට හිමි වී ඇති බවයි. 

අද රාත්‍රියේ ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවේ දී තම රජය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවද මන්ථ්‍රීවරයා එහිදි පැවසීය.

හෙට දින (04) සියලුම ජනතාව කොළඹට පැමිණෙන ලෙසටත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස යළි රාජකාරී ඇරඹීමේ අවස්ථාවට සහභාගි වන ලෙසටත් මන්ත්‍රීවරයා තම පාක්ෂිකයන්ට ආරධනා කළේය.

තමන් මෙන්ම අනෙකුත් මන්ත්‍රීවරුද පෙර පරිදි අමාත්‍යංශවලට ගොස් රාජකාරී කටයුතු ආරම්භ කරන බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 41704
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 92214
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 126450
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 241536
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 869846
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 17627406
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16850576
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13988712
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13930143
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13814652
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'