Logo

මන්නාරම් සමූහ මිනිස් වලෙන් හමු වූ සිරුරු ගණන 250 ඉක්මවයි



මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලේ සිදු කරන ලද  කැනීම් කටයුතු අද (05) දක්වා සිදු කරන ලද කැනීම් වලදී මිනිස් ඇටසැකිලි සිරුරු 252 ක් හමුවූ බවට කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අද (05) වන විට මන්නාරම් සමූහ මිනිස් වලේ දින 111 ක් පුරාවට සිදු කරන ලද කැනීම් වලදී මිනිස් සිරුරු ඇටසැකිලි 252ක් හමු වී ඇති අතරම ගොඩගත් සිරුරු 252න් සම්පූර්ණ සිරුරු කොටස් 246 කට අදාළ සිරුරු වෙන්කොට ‍තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති බවට විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

එමෙන්ම මන්නාරම් සමූහ මිනිස් වලේ සිදුකරන ලද කැනීම් කටයුතු වලදී හමු වූ සිරුරු 235න් ළමුන්ගේ බවට සැකකෙරෙන සිරුරු 18 ක් හමුවී ඇති බවටද විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු පසුගිය නොවැම්බර් 14 වනදා තාවකාලිකව නවතා දැමුනු අතර පසුව නොවැම්බර් 27 වනදා නැවත කැනීම් කටයුතු ආරම්භ කරන විට මිනිස් සිරුරු 235 ක් හමු වී තිබිණු අතර එදින සිට මේ දක්වා සිදු කරන ලද කැනීම් වලදී තවත් සිසරු 17 ක් අද වන විට හමු වී ඇත.

මේ අතර පසුගිය 27 වනදා මිනිස් වලේ කැනීම් කටයුතු නැවත ආරම්භ කරන අවස්ථාවේදී ජර්මන් තානාපති වරයා ඇතුලු විදෙස් මාධ්‍ය වේදීන් පිරිසක්ද මන්නාරම් අධිකරණයේ අවසරය මත සංචාරයක නිර වුණි.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 41692
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 92189
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 126407
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 241244
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 869162
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 17626975
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16850049
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13988242
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13929592
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13813957
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'