![]() 2019-02-15 22:30:54 ![]() |
![]() 2019-02-15 22:08:03 ![]() |
2019-02-15 20:48:28 ![]() |
2019-02-15 20:24:17 ![]() |
![]() 2019-02-14 22:41:31 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:07:21 ![]() |
2014-10-25 10:19:01 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
මන්නාරම් සමූහ මිනිස් වලෙන් හමු වූ සිරුරු ගණන 250 ඉක්මවයි
මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලේ සිදු කරන ලද කැනීම් කටයුතු අද (05) දක්වා සිදු කරන ලද කැනීම් වලදී මිනිස් ඇටසැකිලි සිරුරු 252 ක් හමුවූ බවට කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
අද (05) වන විට මන්නාරම් සමූහ මිනිස් වලේ දින 111 ක් පුරාවට සිදු කරන ලද කැනීම් වලදී මිනිස් සිරුරු ඇටසැකිලි 252ක් හමු වී ඇති අතරම ගොඩගත් සිරුරු 252න් සම්පූර්ණ සිරුරු කොටස් 246 කට අදාළ සිරුරු වෙන්කොට තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති බවට විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එමෙන්ම මන්නාරම් සමූහ මිනිස් වලේ සිදුකරන ලද කැනීම් කටයුතු වලදී හමු වූ සිරුරු 235න් ළමුන්ගේ බවට සැකකෙරෙන සිරුරු 18 ක් හමුවී ඇති බවටද විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු පසුගිය නොවැම්බර් 14 වනදා තාවකාලිකව නවතා දැමුනු අතර පසුව නොවැම්බර් 27 වනදා නැවත කැනීම් කටයුතු ආරම්භ කරන විට මිනිස් සිරුරු 235 ක් හමු වී තිබිණු අතර එදින සිට මේ දක්වා සිදු කරන ලද කැනීම් වලදී තවත් සිසරු 17 ක් අද වන විට හමු වී ඇත.
මේ අතර පසුගිය 27 වනදා මිනිස් වලේ කැනීම් කටයුතු නැවත ආරම්භ කරන අවස්ථාවේදී ජර්මන් තානාපති වරයා ඇතුලු විදෙස් මාධ්‍ය වේදීන් පිරිසක්ද මන්නාරම් අධිකරණයේ අවසරය මත සංචාරයක නිර වුණි.
![]() 2019-02-15 22:30:54 ![]() |
![]() 2019-02-15 22:08:03 ![]() |
2019-02-15 20:48:28 ![]() |
2019-02-15 20:24:17 ![]() |
![]() 2019-02-14 22:41:31 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:07:21 ![]() |
2014-10-25 10:19:01 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
- ඉන්දික කුමාර 2019-02-14 21:20:52 ![]() |
- ඉන්දික කුමාර 2019-02-14 20:04:06 ![]() |
- අරුණ වාසලමුදලි 2018-11-15 23:09:48 ![]() |
- නලින් ද සිල්වා 2018-10-24 22:15:48 ![]() |
- පැතුම් රණසිංහ 2018-10-14 04:06:22 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-15 18:13:12 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-18 17:22:53 ![]() |
- රත්තනදෙණියේ මේධානන්ද හිමි 2015-01-13 06:05:47 ![]() |
- ඉන්දික කුමාර 2015-02-07 23:33:29 ![]() |
- මහින්ද පතිරණ ![]() |