Logo

ගිනි කන්ද පුපුරා යාමෙන් මියගිය සංඛ්‍යාව 429ක් දක්වා ඉහළට



ඉන්දුනීසියාවේ ක්‍රැකටෝවා ගිනි කන්ද පුපුරා යාමෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 429 ක් දක්වා ඉහල ගොස් තිබේ.

එරට වේලාවෙන් පසුගිය  සෙනසුරාදා රාත්‍රී 09.00 ට පමණ මෙම ගිනි කන්ද පුපුරා යෑමට ලක්වූ අතර ඉන් මිනිත්තු 30 කට පමණ පසුව සුනාමි තත්ත්වයක් හටගෙන ඇත.

දකුණු සුමාත්‍රා සහ බටහිර ජාවා ප්‍රදේශවලට මෙම සුනාමි තත්ත්වයෙන් දැඩි බලපෑම් එල්ල විය.

කෙසේවෙතත් මේ වන විට සුනාමි තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 16,000 ක් පමණ විපතට පත්ව සිටින බව එරට මධ්‍ය වාර්තා කළේය.

තවත් පුද්ගලයින් 150 ක් පමණ අතුරුදන්ව ඇති බවට එරට මාධ්‍ය  උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කළේය.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 20408466
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19663351
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15819060
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15678130
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15599201
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'