Logo
2019 අගොස්තු මස 19 වැනි සඳුදා

සිංහයන්ට ජයග්‍රහණයට ලකුණූ 660ක ඉලක්කයක්



නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණූ 660ක ඉලක්කයක් හිමිව තිබේ.

ඒ සිය දෙවන ඉනිම සදහා පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 585ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවිමත් සමගයි.

 නවසීලන්ත ඉනිම සඳහා ටොම් ලැතැම් ලකුණූ 176ක් ද හෙන්ඩ්‍රි නිකොස්  නොදැවී ලකුණු 162ක් ද ලබා ගැනිමට සමත් විය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'