Logo
2019 අගොස්තු මස 25 වැනි ඉරිදා

2020 සේ 20-20 ලෝක කුසලානයට ශ්‍රීලංකාව සුදුසුකම් නොලබයි



2020දී පැවැත්වෙන 20-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලැබීමට ශ‍්‍රී ලංකාව අසමත් වී ඇත.

ඒ අනුව සුදුසුකම් ලැබීමේ තරග වටයක් සදහා තරග කර ඉන් ජය ලබා පැමිණීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමට සිදුවෙයි.

ඇෆ්ගනිස්තාන කාණ්ඩායමද ශ‍්‍රී ලංකාව අභිබවමින් ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ඇත.

මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලිය ඔ්ස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙයි






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'