Logo

හක්ක පටස් සද්ධන්තයෙකු බිළිගනී



දිඹුලාග, පහලඇල්ල ප්‍රදේශයේ හක්කපටස් ආහාරයට ගැනීමේන් හා වෙඩි වැදීමෙන් මිය ජිවිතක්ෂයට පත්ව සිටි වන අලි  මළසිරුැක් සොයා ගත් බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙම මළ සිරුර ඊයේ(02) සොයා ගත් බව වාර්තාකරු  සඳහන් කළේය.

මෙසෙල මිගොස් ඇත්තේ  පහලඇල්ල රක්ෂිතයේ සැරිසැරූ වයස අවුරුදු 08ක පමණ වන අලියෙකු වාර්තා වෙයි.

මිය ගිය අලියා පිළිබඳ පශ්චාත් මරණ පර්ක්ෂණ ගිරිතලේ වන ජීවි පශු වෛද්‍ය කාර්යාලය මඟින් සිදු කර තිබේ.

සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර පරීක්ෂණ අරණගංවිල වනජීවි කාර්යාල මඟින් සිදු කරයි.



දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 20426702
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19682433
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15838110
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15693778
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15617323
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'