Logo

නව ආණ්ඩුකාරවරුන් පත් කෙරෙයි



පළාත් පහක් සඳහා නව ආණ්ඩුකාරවරුන් පස්දෙනකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අසාත් සාලි මහතා ද වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස පේෂළ ජයරත්න මහතා ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලෙස මෛත්‍රී ගුණරත්න මහතා ද නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලෙස එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා ද උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලෙස සරත් ඒකනායක මහතාද පත්කර තිබේ

සියලු ආණ්ඩුකාරවරුන්ට ධුරයන් ගෙන් ඉල්ලා අස්වෙන්නැයි ජනාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමක් මත සියලු ආණ්ඩුකාරවරුන් ධුරවලින් ඉල්ලා අස් වූ අතර පුරප්පාඩු දුර සඳහා මෙම නව පත්කිරීම් සිදුකර ඇත

තවත් පළාත් සභා හතරක් සඳහා පළාත් ආණ්ඩුකාරවරුන් පත් කිරීමට නියමිතය

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19639241
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18859059
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15017350
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14932857
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14806111
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'