Logo

මම ශ්‍රේෂ්ඨයෙක්...මහින්දත් කිව්වා-රාජිත



තමන් ශ්‍රේෂ්ඨ ධිවර ඇමතිවරයෙක් යයි හිටපු ජනාදීපති තමන් පසුගිය රජයේ ධීවර ඇමති ලෙස සිටියදී ආරම්භ කරන ලද ටින් මාළු කර්මාන්ත ශාලාවක් විවෘත කරන්නට පැමිණි අවස්ථාවේ මහින්දපක්‍ෂ මහතා ප‍්‍රකාශ කලේ යයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

තමන් පසුගිය රජයේ ධීවර ඇමති ලෙස සිටියදී ආරම්භ කරන ලද ටින් මාළු කර්මාන්ත ශාලාවක් විවෘත කරන්නට පැමිණි අවස්ථාවේ මහින්ද රාජපක්‍ෂ මහතා එසේ සදහන් කලේ යයිද ඔහු සදහන් කලේය.

සෞඛ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ අද ජාඇල ප‍්‍රදේශයේදී පැවති උත්සව අවස්ථාවකදීය.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19897555
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19113715
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15272774
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15189899
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15063689
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'